/
/
title icon
පිල්ලෙයාන් දින 90ක් රඳවාගෙන ප්‍රශ්න කෙරේ
පිල්ලෙයාන් දින 90ක් රඳවාගෙන ප්‍රශ්න කෙරේ
Editor
2 weeks ago
Share:
පිල්ලෙයාන් දින 90ක් රඳවාගෙන ප්‍රශ්න කෙරේ

හිටපු රාජ්‍ය අමාත්‍ය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් 'පිල්ලෙයාන්'ගෙන් වැඩිදුර ප්‍රශ්න කිරීම සඳහා දින 90ක රැඳවුම් නියෝගයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ලබාගෙන තිබෙනවා.⁣ 

2006 වර්ෂයේ නැගෙනහිර පළාතේදී විශ්වවිද්‍යාල උපකුලපතිවරයෙකු අතුරුදන්වීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයකට අදාළව පිල්ලෙයාන් පසුගියදා මඩකලපුවේදී අත්අඩංගුවට ගනු ලැබුවා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required