/
/
title icon
සිංහල දෙමල අලුත් අවුරුද්ද උදාවෙයි
සිංහල දෙමල අලුත් අවුරුද්ද උදාවෙයි
Editor
2 weeks ago
Share:
සිංහල දෙමල අලුත් අවුරුද්ද උදාවෙයි

2025 සිංහල හා දෙමල අලුත් අවුරුද්ද අද (14) පූර්වභාග 03.21ට යෙදී තිබූ සුබ මොහොතින් උදාවුණා.

ආහාර පිසීමේ නැකත යෙදී ඇත්තේ පූර්වභාග 04.04 ටයි.

ඒ අනුව තඹ වර්ණ වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා ලිප් බැඳ, ගිනි මොළවා කිරිබතක් හා කැවිලි වර්ගයක්ද දීකිරි සහ විලඳ ද පිළියෙල කරගැනීම යහපත් බව නැකැත් සීට්ටුවේ සඳහන්.

මෙවර වැඩ ඇල්ලීම, ගණුදෙනු කිරීම හා ආහාර අනුභවය යෙදී ඇත්තේ අද පූර්වභාග 06.44 ටයි.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required