මැයි මාසයේදී ගෑස් මිල සංශෝධනයක් සිදුනොකරන බව ලාෆ්ස් සමාගම පවසනවා.
එහි අධ්‍යක්ෂ ආචාර්ය නිරෝෂන් ජේ. පීරිස් මහතා කියා සිටියේ ඒ අනුව පසුගිය මාසයේ පැවති මිල ගණන්වලටම මේ මැයි මාසයේදීත් ගෑස් අලෙවි කරන බවයි.