
අයි.සී.සී. ය (ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය) ප්‍රකාශයට පත්කළ නවතම එක්දින කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම්වලට අනුව ශ්‍රී ලංකාව 4 වන ස්ථානය දක්වා ඉහළට පැමිණ තිබෙනවා.
අවසන්වරට පසුගිය පෙබරවාරි මස සිදුකල ශ්‍රේණිගත කිරීම අනුව ශ්‍රී ලංකාව රැදී සිටියේ 05 වන ස්ථානයේය.
මෙහි පෙරමුණ ඉන්දියාවට හිමිව තිබෙනවා.
ඊට අමතරව දෙවැනි ස්ථානයේ නවසීලන්තයත්, තෙවන ස්ථානයේ ඔස්ට්‍රේලියාවත් පසුවනවා.