/
/
title icon
ගැරඬිඇල්ලේ අනතුරින් මියගිය අයෙකුට ලක්ෂ 10 බැගින් වන්දි
ගැරඬිඇල්ලේ අනතුරින් මියගිය අයෙකුට ලක්ෂ 10 බැගින් වන්දි
Editor
16 hours ago
Share:
ගැරඬිඇල්ලේ අනතුරින් මියගිය අයෙකුට ලක්ෂ 10 බැගින් වන්දි

කොත්මලේ - ගැරඬිඇල්ල ප්‍රදේශයේදී අද සිදු වූ බස් රථ අනතුරෙන් ජීවිතක්ෂයට පත්වූ එක් අයෙකු වෙනුවෙන් රුපියල් ලක්ෂ 10 බැගින් ලබාදීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති අරමුදලට උපදෙස් ලබා දී තිබෙනවා.

ඒ අනුව මියගිය අයගේ ඥාතීන්ට මෙම මුදල් කඩිනමින් ලබාදීමට කටයුතු කෙරෙනු ඇති. 

මීට අමතරව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය සහ රක්ෂණ අරමුදල් මගින්ද මිය ගිය අයගේ පවුල්වලට වන්දි ලබාදීමට නියමිතයි.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required