/
/
title icon
කැනඩාවේ ස්මාරකයක් ගැන සමාජ මාධ්‍යයේ උණුසුමක්
කැනඩාවේ ස්මාරකයක් ගැන සමාජ මාධ්‍යයේ උණුසුමක්
Editor
5 hours ago
Share:
කැනඩාවේ ස්මාරකයක් ගැන සමාජ මාධ්‍යයේ උණුසුමක්

කැනඩාවේ දෙමළ සංවිධානවල අනුග්‍රහයෙන් ඉදිකෙරුණු ස්මාරකයක් පිළිබඳ වීඩියෝවක් මේ වනවිට සමාජ මාධ්‍ය ජාලාවල සංසරණය වනවා.

එහි දැක්වෙන්නේ ඊලාම් සිතියම සහිත එම ස්මාරකය කැනඩාවේ බ්‍රැම්ප්ටන් හි ඉදිකර ඇති බවයි.

2021 වසරේ යාපනය සරසවියේ පැවති ස්මාරකය ඉවත් කිරීමට ප්‍රතිචාර ලෙස මෙය ඉදිකළ බව ඔවුන් සමාා මාධ්‍ය වෙත පවසා තිබුණා.

කෙසේ වෙතත්, විදේශ කටයුතු අමාත්‍යාංශය මේ පිළිබඳ වාර්තාවක් ලබාදෙන ලෙස කැනඩාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයට දන්වා ඇති බවයි වාර්තා වන්නේ. 

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required