/
/
title icon
වෙන්නප්පුව මුහුදේ දිය නෑමට ගිය තුනක් අතුරුදන්
වෙන්නප්පුව මුහුදේ දිය නෑමට ගිය තුනක් අතුරුදන්
Editor
18 hours ago
Share:
වෙන්නප්පුව මුහුදේ දිය නෑමට ගිය තුනක් අතුරුදන්

වෙන්නප්පුව මුහුදේ දිය නාමින් සිටි පුද්ගලයින් 04 දෙනෙකු දියේ ගිලි අතුරුදන් වී තිබෙනවා. 

එක් අයෙකුගේ මළසිරුර පසුව හමුව ඇති අතර අනෙක් තිදෙනාගේ සිරුරු සොයා මෙහෙයුම් ක්‍රියාත්මක බවයි පොලීසිය පැවසුවේ.

ඔවුන් නුවරඑළිය ප්‍රදේශයේ පදිංචිකරුවන් පිරිසක්.

මේ අතර මාතලේ සිට පැමිණ දැදුරුඔයේ දියනෑමට ගිය පිරිසක් අතරින් තිදෙනෙකු අද පස්වරුවේ දියේ ගිලී තිබෙනවා.

ඔවුන් අතරින් දෙදෙනෙකුගේ දිවි බේරා ගැනීමට හැකිවී තිබෙන අතර එක් අයෙකු දියේ ගිලී අතුරුදන්ව ඇති බව සඳහන්.

මෙලෙස අතුරුදන්වී ඇත්තේ 28 හැවිරිදි විවාහකයෙක්.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required