/
/
title icon
යුද ජය සැමරෙන විජයග්‍රාහී සැමරුම ජනපති ප්‍රධානත්වයෙන්
යුද ජය සැමරෙන විජයග්‍රාහී සැමරුම ජනපති ප්‍රධානත්වයෙන්
Editor
1 week ago
Share:
යුද ජය සැමරෙන විජයග්‍රාහී සැමරුම ජනපති ප්‍රධානත්වයෙන්

යුද ජයග්‍රහණයට වසර 16ක් සපිරීම නිමිත්තෙන් හෙට දිනයේ පැවැත්වෙන "ජාතික විජයග්‍රාහී සැමරුම් උත්සවය" ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතයි. 

සේනාධිනායකවරයා ලෙස ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් එම උත්සවය පැවැත්වීමට නියමිතව තිබෙනවා.

යුද ජයග්‍රහණයට වසර 16ක් සපිරීම නිමිත්තෙන් "ජාතික විජයග්‍රාහි සැමරුම් උත්සවය" හෙට පැවැත්වීමට නියමිතයි. 

ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පිහිටි රණවිරු ස්මාරකය අභියස දී පස්වරු 4 සිට 6 දක්වා මෙම සැමරුම් උත්සවය පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required