/
/
title icon
ජගත් මානව හිමිකම් මහ කොමසාරිස් ශ්‍රී ලංකාවේ සංචාරයක
ජගත් මානව හිමිකම් මහ කොමසාරිස් ශ්‍රී ලංකාවේ සංචාරයක
Editor
2 days ago
Share:
ජගත් මානව හිමිකම් මහ කොමසාරිස් ශ්‍රී ලංකාවේ සංචාරයක

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් වෝල්කර් ටර්ක් මහතා ශ්‍රී ලංකාවේ සංචාරයක නිරතවීමට නියමිතව තිබෙනවා.

විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කළේ මේ මස අවසානයේ හෝ ලබන මස මුල ඔහු දිවයිනට පැමිණීමට නියමිතව ඇති බවයි.

ඒ අනුව 2016 වර්ෂයෙන් පසු එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස්වරයෙකු මෙරට සංචාරයක නිරත වන පළමු අවස්ථාවද මෙය වනු ඇති.

මෙම සංචාරයේදී ඔහු ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත් කෙටුම්පත සංශෝධනය කිරීම ඇතුළු සංහිඳියාව ඇතිකිරීම සඳහා ගෙන යන වැඩපිළිවෙළ පිළිබඳව අවධානය යොමු කරනු ඇති.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required