/
/
title icon
තිලක්ගේ ඉල්ලා අස්වීමට අනුමැතිය, ලංවිමට අලුත් සභාපතිවරයෙක්
තිලක්ගේ ඉල්ලා අස්වීමට අනුමැතිය, ලංවිමට අලුත් සභාපතිවරයෙක්
Editor
2 days ago
Share:
තිලක්ගේ ඉල්ලා අස්වීමට අනුමැතිය, ලංවිමට අලුත් සභාපතිවරයෙක්

ලංකා විදුලිබල මණ්ඩලයේ නව සභාපති ලෙස ඉංජිනේරු මහාචාර්ය කේ.ටී.එම්.යූ. හේමපාල මහතා පත්කර තිබෙනවා.

ලංකා විදුලිබල මණ්ඩලයේ ලිපි ශීර්ෂය යටතේ නිකුත් කළ ලිපියක ඒ බව දැක්වෙනවා.

ඔහු බලශක්ති අමාත්‍යාංශයේ හිටපු ලේකම්වරයෙකුද වනවා.

මේ අතර, ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති ලෙස මෙතෙක් කටයුතු කළ ඉංජිනේරු ආචාර්ය තිලක් සියඹලාපිටිය මහතාගේ ඉල්ලා අස්වීම වහාම ක්‍රියාත්මක වනපරිදි අනුමත කර ඇති බවද අදාළ ලිපියේ වැඩිදුරටත් සඳහන්.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required