ප්‍රකාශයක් ලබා දීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පැය 4කට ආසන්න කාලයක් ප්‍රකාශයක් ලබාදීමෙන් අනතුරුව ඉන් පිටත්ව ගොස් තිබෙනවා.
සමාජයේ කතා බහට ලක්ව ඇති බහාලුම් 323ක් මුදාහැරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා මන්ත්‍රීවරයා අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණියා.