/
/
title icon
සත්ව සංගණනයේ තොරතුරු ප්‍රකාශයට පත් කෙරේ - රිළව් මිලියන 5.17ක්
සත්ව සංගණනයේ තොරතුරු ප්‍රකාශයට පත් කෙරේ - රිළව් මිලියන 5.17ක්
Editor
2 days ago
Share:
සත්ව සංගණනයේ තොරතුරු ප්‍රකාශයට පත් කෙරේ - රිළව් මිලියන 5.17ක්

කෘෂිකර්ම අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් ඉකුත් මාර්තු 15 වැනිදා සිදුකළ ජාතික සත්ත්ව සංගණනයේ වාර්තාව අද ප්‍රකාශයට පත් කරනු ලැබුවා. 

ඒ කෘෂිකර්ම අමාත්‍යාංශයේදීයී. 

එම වාර්තාවට අනුව සංගණනයේදී හෙළි වී ඇති තොරතුරුවලට අනුව, 

රිළව් - මිලියන 5.17
වඳුරන් - මිලියන 1.74
දඬුලේනා - මිලියන 2.66
මොනරුන් - මිලියන 4.24ක් වශයෙන් මෙරටින් වාර්තා වී තිබෙනවා. 

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required