/
/
title icon
පුංචි ආණ්ඩුවල සභිකයින් 330කගේ නම් තවමත් නැහැ
පුංචි ආණ්ඩුවල සභිකයින් 330කගේ නම් තවමත් නැහැ
News Editor
3 months ago
Share:
පුංචි ආණ්ඩුවල සභිකයින් 330කගේ නම් තවමත් නැහැ

පළාත් පාලන ආයතනවලට තේරී පත් වූ සභිකයින් අතරින් ධුර 330ක් වෙනුවෙන් නාමයෝජනා  දේශපාලන පක්ෂ  විසින් මෙතෙක් කොමිසම වෙත යොමුකර නොමැති බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. 

ඒ අනුව එම නම් වහාම එවන ලෙස කොමිෂන්  සභාව දේශපාලන පක්ෂ වලට නැවතත් දැනුම්දීමක් සිදුකර තිබෙනවා. 

සභිකයන්ගේ නම් ඇතුළත් තවත්  ගැසට් නිවේදනයක් අද දිනයේද  නිකුත් කෙරුණා. 

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required