/
/
title icon
අදත් පළාත් කිහිපයකට මිලිමීටර් 50කට වැඩි තරමක තද වැසි
අදත් පළාත් කිහිපයකට මිලිමීටර් 50කට වැඩි තරමක තද වැසි
Editor
8 hours ago
Share:
අදත් පළාත් කිහිපයකට මිලිමීටර් 50කට වැඩි තරමක තද වැසි

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු සහ වයඹ පළාත්වලට විටින් විට වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මිලිමීටර් 50කට වැඩි තරමක තද වැසි අපේක්ෂා කරනවා.

උතුරු පළාතේත් අනුරාධපුරය දිස්ත්‍රික්කයේත් වැසි ස්වල්පයක් ඇති විය හැකියි.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required