/
/
title icon
ලංකාවේ ලොකුම වාසනාවන්තයා ගොකරැල්ලෙන් - කෝටි 47ක ලොතරැයි ජයක්
ලංකාවේ ලොකුම වාසනාවන්තයා ගොකරැල්ලෙන් - කෝටි 47ක ලොතරැයි ජයක්
Editor
1 month ago
Share:
ලංකාවේ ලොකුම වාසනාවන්තයා ගොකරැල්ලෙන් - කෝටි 47ක ලොතරැයි ජයක්

මෙරට ලොතරැයි ඉතිහාසයේ දැවැන්තම ලොතරැයි ත්‍යාග මුදල ජයග්‍රහණ කිරීමට ඊයේ සමත්ව තිබෙනවා.

ඒ, ජාතික ලොතරැයි මණ්ඩලයේ මෙගා පවර්  2210 වන දිනුම් වාරයේ සුපිරි ත්‍යාගය වන 474,599,422 ත්‍යාග මුදලයි.

එම ජයග්‍රාහී ලොතරැයිය අලෙවි කර ඇත්තේ ගොකරැල්ල ප්‍රදේශයේ එච්.ඒ.ජානකී හේමමාලා අලෙවි නියෝජිතවරිය බව සඳහන්.

මීට පෙර ලොතරැයි ඉතිහාසයේ දැවැන්තම ත්‍යාග මුදල වූ කෝටි 23 ක සුපිරි ත්‍යාගයද දිනාදී වාර්තාවක් තබා ඇත්තේද ජාතික ලොතරැයි මණ්ඩලයේ මෙගා පවර් ලොතරැයියයි.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required