/
/
title icon
බලංගොඩ මාලිමාවේ සභාපති ඉල්ලා අස්වෙයි, අලුත් සභාපතිගේ නම ගැසට් වෙයි
බලංගොඩ මාලිමාවේ සභාපති ඉල්ලා අස්වෙයි, අලුත් සභාපතිගේ නම ගැසට් වෙයි
Editor
5 hours ago
Share:
බලංගොඩ මාලිමාවේ සභාපති ඉල්ලා අස්වෙයි, අලුත් සභාපතිගේ නම ගැසට් වෙයි

බලංගොඩ ප්‍රාදේශීය සභාවට ජාතික ජන බලවේගයෙන් තේරී පත්වූ සභාපතිවරයා වූ රංජිත් උදය කුමාර මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා. 

ඒ අනුව පුරප්පාඩු වූ සභාපති ධුරය සඳහා බලංගොඩ ප්‍රාදේශීය සභාවේ තේරීම්භාර නිලධාරී සුරංග අඹගහතැන්න මහතා විසින් ගමඇතිගේ ආරියදාස මහතාව නව සභාපති ලෙස නම් කර ඇත්තේ ජාතික ජන බලවේගයේ ලේකම්වරයා නීතිප්‍රකාරව සිදුකළ දැනුම්දීමට අනුවයි. 

අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින් තේරීම්භාර නිලධාරී සුරංග අඹගහතැන්න මහතා මේ බව නිවේදනය කර තිබෙනවා. 

88baca9406001799af0f1cc1491974d4.png
Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required