/
/
title icon
බොරැල්ලේ වෙඩි තැබීමක් - දෙදෙනෙකු පළායයි
බොරැල්ලේ වෙඩි තැබීමක් - දෙදෙනෙකු පළායයි
News Editor
1 year ago
Share:
බොරැල්ලේ වෙඩි තැබීමක් - දෙදෙනෙකු පළායයි

බොරැල්ල - ඩම්ප්එකවත්ත ප්‍රදේශයේදී අද පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.

යතුරු පැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනෙකු විසින් වෙඩි තැබීම සිදුකර ඇති බව සඳහන්.

වෙඩි තැබීමේ ඉලක්කය වූ පුද්ගලයා වෙඩි ප්‍රහාරයත් සමඟම පලාගොස් ඇති බවයි පොලීසිය කියා සිටියේ.

වෙඩි තැබීමට පැමිණි පුද්ගලයන් සම්බන්ධයෙන්ද මෙතෙක් තොරතුරු වාර්තා වී නොමැති බව බොරැල්ල පොලීසිය පැවසුවා. 

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required