/
/
title icon
රනිල්ගේ විදෙස් ගමන් ගැන රහස් පොලිසියෙන් විමර්ශනයක්
රනිල්ගේ විදෙස් ගමන් ගැන රහස් පොලිසියෙන් විමර්ශනයක්
Editor
17 hours ago
Share:
රනිල්ගේ විදෙස් ගමන් ගැන රහස් පොලිසියෙන් විමර්ශනයක්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරයාව සිටි සමයේදී සිදුකරන ලද විදෙස් සංචාරයන් පිළිබඳ විමර්ශනයක් ආරම්භ කර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට අද දැනුම් දුන්නා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව එහිදී අධිකරණය හමුවේ කරුණු වාර්තා කරමින් පැවසුවේ පොදු දේපල පනත යටතේ අදාළ විමර්ශනය සිදුකරන බවයි. 

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required