/
/
title icon
කිසිදු ආකාරයක ඉන්ධන හිඟයක් ඇති නොවන බවට සංස්ථාවෙන් සහතිකයක්
කිසිදු ආකාරයක ඉන්ධන හිඟයක් ඇති නොවන බවට සංස්ථාවෙන් සහතිකයක්
Editor
7 hours ago
Share:
කිසිදු ආකාරයක ඉන්ධන හිඟයක් ඇති නොවන බවට සංස්ථාවෙන් සහතිකයක්

රට තුළ කිසිදු ආකාරයක ඉන්ධන හිඟයක් ඇති නොවන බවට සහතික වන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසනවා.

එහි සභාපති ඩී. ජේ. රාජකරුණා මහතා පැවසුවේ, මාස 2 කාලයක් සඳහා අවශ්‍ය ඉන්ධන ඇනවුම් මේ වනවිට සහතික කර ඇති බවයි.

පවතින තත්ත්වය හමුවේ නීතිවිරෝධී ලෙස ඉන්ධන සංචිත රැස්කරන පුද්ගලයින්ට එරෙහිව නීතිමය ක්‍රියා මාර්ග ගන්නා බවද ඔහු පැවසුවා. 

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required