/
/
title icon
අප්‍රේල් සහ මැයි මාස දෙකේ පමණක් මත්ද්‍රව්‍ය කිලෝ 1758ක් අල්ලයි
අප්‍රේල් සහ මැයි මාස දෙකේ පමණක් මත්ද්‍රව්‍ය කිලෝ 1758ක් අල්ලයි
News Editor
10 months ago
Share:
අප්‍රේල් සහ මැයි මාස දෙකේ පමණක් මත්ද්‍රව්‍ය කිලෝ 1758ක් අල්ලයි

ඉකුත් අප්‍රේල් සහ මැයි මාස දෙක තුළ බහුදින ධීවර යාත්‍රා මගින් මෙරටට රැගෙන ආ හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 1,758ක් සිය භාරයට ගැනීමට හැකිවූ බව පොලීසිය පවසනවා.

පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය විසින් වැටලීම් 4ක් සිදුකර මෙම මත්ද්‍රව්‍ය තොගය සිය භාරයට ගෙන තිබෙනවා.

එමෙන්ම ගත වූ එම මාස 2 තුළදී පමණක් සැකකරුවන් 25 දෙනෙකුද ඔවුන්ගේ අත්අඩංගුවට පත්වුණා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required