හිටපු අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.
ඒ මහතා අද පස්වරුවේ අභාවප්‍රාප්ත වූ බව පවුලේ ආරංචි මාර්ග පැවසුවා.
මියයන විට ඒ මහතා 82 වියේ පසුවූ අතර, පසුගිය සමයේ ඔහු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් දේශපාලන කටයුතුවල නිරත වුණා.