/
/
title icon
ඩීසල්, පෙට්‍රල් සහ භූමිතෙල් මිල ඉහළට
ඩීසල්, පෙට්‍රල් සහ භූමිතෙල් මිල ඉහළට
Editor
13 hours ago
Share:
ඩීසල්, පෙට්‍රල් සහ භූමිතෙල් මිල ඉහළට

අද මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි ඉන්ධන මිල සංශෝධනය කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව ලංකා සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 15කින් ඉහළ  නැංවෙන අතර එහි නව මිල වන්නේ රුපියල් 289ක්.

ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 12කින්  ඉහළ නැංවෙන අතර එහි නව මිල රුපියල් 305ක් ලෙස දැක්වෙනවා.

ලංකා භූමිතෙල් මිල ද රුපියල් 07කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 185ක්.

ඔක්ටේන් 95 පෙට්‍රල්  සහ ලංකා සුපර් ඩීසල් මිල නොවෙනස්ව පවතින බවයි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසන්නේ. 

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required