/
/
title icon
දිවයින පුරාම දඩ Online ගෙවීමට කැබිනට් අනුමැතිය
දිවයින පුරාම දඩ Online ගෙවීමට කැබිනට් අනුමැතිය
Editor
1 day ago
Share:
දිවයින පුරාම දඩ Online ගෙවීමට කැබිනට් අනුමැතිය

රජය විසින් හඳුන්වා දුන් නියමු ව්‍යාපෘතිය යටතේ රථවාහන දඩ මුදල් Online ක්‍රමවේදය ඔස්සේ ගෙවීමේ වැඩසටහන ඉදිරියේදී දිවයින පුරා ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය හිමිවූ බව රථවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යංශ බිමල් රත්නායක මහතා පවසනවා. 

අධිවේගී මාර්ගයේ ගමන් ගන්නා රථ වාහන සඳහා ආසන පටි පැළඳීම සම්බන්ධව දැනුවත් කිරීම සඳහා කොට්ටාව අධිවේගී පිවිසුම අසල පැවැත්වූ වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා. 

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required