/
/
title icon
⁣ගතවූ මාස හයේ රේගුවේ ආදායම ට්‍රිලියනය පනී
⁣ගතවූ මාස හයේ රේගුවේ ආදායම ට්‍රිලියනය පනී
Editor
14 hours ago
Share:
⁣ගතවූ මාස හයේ රේගුවේ ආදායම ට්‍රිලියනය පනී

ශ්‍රී ලංකා රේගුව මෙම වසරේ ගත වූ මාස 6 තුළ දී රුපියල් ට්‍රිලියනය (බිලියන 1,000) ඉක්ම වූ ආදායමක් උපයා ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක සීවලී අරුක්ගොඩ මහතා ප්‍රකාශ කළා.

කොළඹ අද පැවති මාධ්‍ය සාකච්ඡාවකදී ඔහු වැඩිදුරටත් කියා සිටියේ, ඒ අනුව මෙම වසරේ දී රජය ලබාදුන් ආදායම් ඉලක්කය පසුකර යෑමට හැකිවනු ඇති බවයි.

 

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required