/
/
title icon
මහබැංකුවේ පර්පෙචුවල් තහනම තවදුරටත් දීර්ඝ කෙරේ
මහබැංකුවේ පර්පෙචුවල් තහනම තවදුරටත් දීර්ඝ කෙරේ
Editor
21 hours ago
Share:
මහබැංකුවේ පර්පෙචුවල් තහනම තවදුරටත් දීර්ඝ කෙරේ

පර්පෙචුවල් සමාගමේ ව්‍යාපාර කටයුතු අත්හිටුවීමේ තීරණය තවදුරටත් දීර්ඝ කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව පියවර ගෙන තිබෙනවා.

නිවේදනයක් නිකුත් කරමින් මහ බැංකුව පවසන්නේ සිදුකරනු ලබන විමර්ශන කටයුතු තවදුරටත් සිදු කරගෙන යාමේ අරමුණින් මෙම තීරණය ගත් බවයි.

ඒ අනුව පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගම ප්‍රාථමික අලෙවිකරුවෙකු වශයෙන් සිදුකරනු ලබන ව්‍යාපාර කටයුතු සහ ක්‍රියාකාරකම් අද සිට තවත් මාස 6කින් දිර්ඝ කිරීමට මහ බැංකුව තීරණය කර තිබෙනවා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required