/
/
title icon
බන්ධනාගාරවල අධික තදබදයක්
බන්ධනාගාරවල අධික තදබදයක්
Editor
1 day ago
Share:
බන්ධනාගාරවල අධික තදබදයක්

මෙරට බන්ධනාගාර තිස් හයෙහි රැඳවිය හැකි රැඳවියන් සංඛ්‍යාව 12,000ක් වූවත්, ඒවායේ 33,000ක් මේ වනවිට රඳවා ඇතැයි බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ජගත් වීරසිංහ මහතා පවසනවා.

කොළඹ අද කැඳවා තිබූ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඔහු කියා සිටියේ, දෙපාර්තමේන්තුව තුළ බන්ධනාගාර නිලධාරීන්ගේ හිඟයක්ද මේ වනවිට පවතින බවයි. 

 

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required