ආනයනික කිරිපිටි ග්‍රෑම් 400 පැකට්ටුවක මිල රුපියල් 100කින් ඉහළ දැමීමට කටයුතු කර තිබෙනවා.
එසේම, ශ්‍රී ලංකා කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය කියා සිටියේ ආනයනික කිරිපිටි කිලෝග්‍රෑම් 01 පැකට්ටුවක මිල රුපියල් 250කින් ඉහළ දමන බවයි.