/
/
title icon
පොලිස් භාරයට ගත් පියුමිගේ පුතාට ඇප
පොලිස් භාරයට ගත් පියුමිගේ පුතාට ඇප
Editor
17 hours ago
Share:
පොලිස් භාරයට ගත් පියුමිගේ පුතාට ඇප

රාජගිරිය කලපලුවාව ප්‍රදේශයේදී පුද්ගලයෙකුට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලිස් භාරයට ගත් පියුමි හංසමාලිගේ පුත්‍රයා ලක්ෂ පහක ශරීර ඇපයක් මත මුදා හැර තිබෙනවා.

ඒ, ඔහු අද වැඩබලන අතිරේක මහේස්ත්‍රාත් අංක 07 වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

රිය අනතුරකින් පසුව තවත් පිරිසක් සමග සිදු කළ බව කියන පහරදීමක් සම්බන්ධයෙන් ඔහුව පොලිස් භාරයට ගෙන තිබුණා.

කෙසේ වෙතත්, පහරකෑමට ලක්වූ පුද්ගලයා රෝහල්ගත කර තිබෙනවා. 

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required