/
/
title icon
හිටපු රාජ්‍ය ඇමති ප්‍රසන්න රණවීර යළි රිමාන්ඩ්
හිටපු රාජ්‍ය ඇමති ප්‍රසන්න රණවීර යළි රිමාන්ඩ්
Editor
4 hours ago
Share:
හිටපු රාජ්‍ය ඇමති ප්‍රසන්න රණවීර යළි රිමාන්ඩ්

හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතා ලබන 28 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කර කෙරුණා.

ඒ, කිරිබත්ගොඩ ප්‍රදේශයේ ඉඩම් වංචා කිරීමේ සිදුවීමකට අදාළව පැවැත්වෙන නඩුව විභාගයට ගත් අවස්ථාවේදීයී.

ප්‍රසන්න රණවීර මහතා අද මහර මහෙස්ත්‍රාත් අධිකරණයේ ප්‍රධාන මහේස්ත්‍රාත් කාංචනා එන් සිල්වා මහත්මිය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එම නියෝගය නිකුත් කෙරුණා.

මෙහිදී ප්‍රසන්න රණවීර මහතා විසින් ඉදිරිපත් කරන ලද ඇප ඉල්ලීමද මහේස්ත්‍රාත්වව්රය ප්‍රතික්ෂේප කළා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required