/
/
title icon
නිලන්ත ජයවර්ධන පොලිස් සේවයෙන් නෙරපයි
නිලන්ත ජයවර්ධන පොලිස් සේවයෙන් නෙරපයි
News Editor
1 month ago
Share:
නිලන්ත ජයවර්ධන පොලිස් සේවයෙන් නෙරපයි

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ, අනිවාර්ය නිවාඩු යවා සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන මහතා පොලිස් සේවයෙන් නෙරපා හැරීමට ජාතික පොලිස් කොමිෂන් සභාව තීරණය කර තිබෙනවා.

ජාතික පොලිස් කොමිසම විසින් කරන ලද පරීක්ෂණවලින් පසුව ඔහුව මෙලෙස සේවයෙන් වහාම ක්‍රියාත්මක වන පරිදි නෙරපා හැරීමටයි තීරණය කර ඇත්තේ. 

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required