/
/
title icon
හිටපු ඇමති පී.දයාරත්න දිවිගමනට සමුදෙයි
හිටපු ඇමති පී.දයාරත්න දිවිගමනට සමුදෙයි
Editor
18 hours ago
Share:
හිටපු ඇමති පී.දයාරත්න දිවිගමනට සමුදෙයි

දිගාමඩුල්ල දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු මෙන්ම හිටපු අමාත්‍යවරයෙකුද වන පී.දයාරත්න මහතා අද පෙරවරුවේ අභාවප්‍රාප්ත වී තිබෙනවා. 

ඒ මහතා මියයන විට 89වන වියේ පසුවුණා. 

පී.දයාරත්න මහතා 1977 වසරේ දිගාමඩුල්ල දිස්ත්‍රික්කය නියෝජනය කරමින් දේශපාලනයට පිවිසියා. 

ජේ.ආර්.ජයවර්ධන, ආර්.ප්‍රේමදාස. ඩී.බී.විජේතුංග, චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග සහ මහින්ද රාජපක්ෂ යන ජනාධිපතිවරුන් යටතේ ඒ මහතා විවිධ අමාත්‍ය ධුර හොබවා තිබෙනවා. 

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required