/
/
title icon
අමෙරිකානු තීරුබදු අඩුකරගැනීමට ජනපති අනුරත් සාකච්ඡාවලට
අමෙරිකානු තීරුබදු අඩුකරගැනීමට ජනපති අනුරත් සාකච්ඡාවලට
News Editor
1 month ago
Share:
අමෙරිකානු තීරුබදු අඩුකරගැනීමට ජනපති අනුරත් සාකච්ඡාවලට

එක්සත් ජනපදය විසින් මෙරට අපනයන මත පනවනු ලැබූ තීරුබදු අඩු කර ගැනීම සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ එක්සත් ජනපද වෙළෙඳ නියෝජිත කාර්යාලයේ (USTR) තානාපති ජේමිසන් ග්‍රියර් මහතා අතර මාර්ගගත සාකච්ඡාවක් අද පස්වරුවේ පැවැත්වුණා. 

මෙරටට අමෙරිකාව පනවා ඇති තීරුබදු අඩු කර ගැනීම සහ දෙරට අතර වෙළෙඳ සහ ආයෝජන සබඳතා වර්ධනය කර ගැනීම මෙම සාකච්ඡාවේ මූලික අරමුණ වී ඇතැයි සඳහන්. 

මෙම මාර්ගගත සාකච්ඡාව සඳහා මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා සහ එක්සත් ජනපද වෙළෙඳ නියෝජිත කාර්යාලයේ (USTR) නිලධාරීහුද සම්බන්ධ වී තිබෙනවා. 

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required