ඉන්ධන මිල සූත්‍රයට අනුව අගෝස්තු මාසයේ ඉන්ධන මිල ගණන්වල වෙනසක් සිදුනොවන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසනවා.
ඒ අනුව ජුලි මාසයේ ඉන්ධන මිල ගණන් යටතේම තවදුරටත් ඉන්ළ අලෙවි කෙරෙන බවයි සංස්ථාව නිවේදනය කළේ.