/
/
title icon
ට්‍රම්ප් ශ්‍රී ලංකාවට පැනවූ බද්ද තවත් 10%කින් අඩුකරයි
ට්‍රම්ප් ශ්‍රී ලංකාවට පැනවූ බද්ද තවත් 10%කින් අඩුකරයි
Editor
19 hours ago
Share:
ට්‍රම්ප් ශ්‍රී ලංකාවට පැනවූ බද්ද තවත් 10%කින් අඩුකරයි

අමෙරිකානු එක්සත් ජනපදය විසින් ශ්‍රී ලංකාවෙන් ආනයනය කෙරෙන භාණ්ඩ සඳහා අයකරන අන්‍යෝන්‍ය තීරුබදු අනුපාතය 20%ක් දක්වා තවදුරටත් පහත දමා තිබෙනවා.

ධවල මන්දිරය නිකුත් කළ නිවේදනයට අනුව ශ්‍රී ලංකාව ඇතුළු රටවල් කිහිපයකම මෙලෙස තීරුබදු අනුපාත පහත හෙලීමටයි පියවර ගෙන ඇත්තේ.

අමෙරිකාව විසින් ශ්‍රී ලංකාවෙන් සිදුකරන ආනයන මත පනවන 30%ක අන්‍යොන්‍ය තීරුබදු අනුපාතයක් ප්‍රකාශයට පත්කර තිබූ අතර, එය අද සිට ක්‍රියාත්මක වීමට නියමිතව තිබුණා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required