/
/
title icon
ඩිජිටල් ගණුදෙනුවලට බැංකු පහසුකම් සැපයිය යුතු බව මහබැංකු අධිපති කියයි
ඩිජිටල් ගණුදෙනුවලට බැංකු පහසුකම් සැපයිය යුතු බව මහබැංකු අධිපති කියයි
Editor
4 hours ago
Share:
ඩිජිටල් ගණුදෙනුවලට බැංකු පහසුකම් සැපයිය යුතු බව මහබැංකු අධිපති කියයි

ඩිජිටල් ගනුදෙනු ප්‍රවර්ධනය කරනවා හා සමානවම බැංකු හා මූල්‍ය ආයතන ඊට අදාළ යටිතල පහසුකම් ගමේ සිටින ජනතාව දක්වාම රැගෙන යා යුතු බව මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසනවා.

දඹුල්ලේ පැවති උත්සවයක් අමතමින් අධිපතිවරයා මේ බව කියා සිටියා. 

ශ්‍රී ලංකා මහබැංකුව සංවිධාන කරන ඩිජිටල් ගනුදෙනු ප්‍රවර්ධන වැඩසටහනක් මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය කේන්ද්‍ර කරගනිමින් ඊයේ පැවති අතර, එහිදීයි ඔහු ‍‍මේ බව පැවසුවේ. 

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required