/
/
title icon
ඉඩම් ක්ෂේත්‍රය හොර ගුහාවක් - ඇමති ලාල්කාන්ත කියයි
ඉඩම් ක්ෂේත්‍රය හොර ගුහාවක් - ඇමති ලාල්කාන්ත කියයි
News Editor
1 month ago
Share:
ඉඩම් ක්ෂේත්‍රය හොර ගුහාවක් - ඇමති ලාල්කාන්ත කියයි

මහවැලි කලාපයේ ජනතාවට ඉඩම් ඔප්පු 25,000ක් ඉදිරි මාස කිහිපයේදී ලබාදීමට පියවර ගන්නා බව කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී.ලාල්කාන්ත මහතා පවසනවා. 

ඔප්පු නොමැති ජනතාවට ඉඩම් ඔප්පු  ලබාදීමේ ජාතික වැඩසටහන කිලිනොච්චියෙන් අරඹන බවයි ඔහු කියා සිටියේ. 

ඉඩම් ක්ෂේත්‍රය හොර ගුහාවක් බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required