/
/
title icon
උසස් පෙළට අයදුම්කිරීමට දුන් කාලය දීර්ඝ කෙරේ
උසස් පෙළට අයදුම්කිරීමට දුන් කාලය දීර්ඝ කෙරේ
News Editor
8 months ago
Share:
උසස් පෙළට අයදුම්කිරීමට දුන් කාලය දීර්ඝ කෙරේ

මෙම වසරේ පැවැත්වෙන උසස් පෙළ විභාගය සඳහා අයදුම් කිරීමට ලබාදී තිබූ කාලසීමාව දීර්ඝ කර තිබෙනවා.

ඒ අනුව අයදුම්කරුවන්ට එළැඹෙන 12 වැනිදා මධ්‍යම රාත්‍රී 12 දක්වා මාර්ගගත ක්‍රමය ඔස්සේ අයදුම්පත් ඉදිරිපත් කිරීමට අවස්ථාව හිමිවනවා.

2024 නැවත සමීක්ෂණ ප්‍රතිඵල මත 2025 උසස් පෙළ විභාගයට අයදුම් කිරීමට බලාපොරොත්තු වන හා ඒ සඳහා අයදුම් කිරීමට ලබාදී තිබූ කාලසීමාව තුළ අයදුම් කිරීමට නොහැකි වූ අයදුම්කරුවන්ට මෙම අයදුම්පත් ඉදිරිපත් කිරීමේ අවස්ථාව සලසා දී තිබෙනවා.

ඒ අනුව මෙම සහන කාල සීමාව කිසිදු හේතුවක් මත තවදුරටත් දීර්ඝ නොකරන බව නිවේදනයක් නිකුත් කරමින් අධ්‍යාපන අමාත්‍යාංශය පැවසුවා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required