
හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.
ඔහුගේ පවුලේ ආරංචි මාර්ග සඳහන් කළේ අසනීප තත්ත්වයක් හේතුවෙන් ලොහාත් රත්වත්තේ මහතා කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළත්ව ප්‍රතිකාර ලබමින් සිටියදී ජීවිතක්ෂයට පත්වූ බවයි.
මියයන විට ඒ මහතා 57 වැනි වියේ පසුවුණා.