/
/
title icon
පද්මේ, බැකෝ සමන්, සලින්ත ඇතුළු පස්දෙනා අද ශ්‍රී ලංකාවට
පද්මේ, බැකෝ සමන්, සලින්ත ඇතුළු පස්දෙනා අද ශ්‍රී ලංකාවට
News Editor
10 months ago
Share:
පද්මේ, බැකෝ සමන්, සලින්ත ඇතුළු පස්දෙනා අද ශ්‍රී ලංකාවට

ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට ගත් සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයින් වන කෙහෙල්බද්දර පද්මේ ඇතුළු පස් දෙනා අද පස්වරුවේ දිවයිනට රැගෙන ඒමට නියමිතව ඇති බව වාර්තා වනවා. 

ඔවුන් රැගෙන ඒමට දිවයිනෙන් විශේෂ පොලිස් කණ්ඩායමක් දිවයිනෙන් පිටත්ව ගොස් තිබුණා. 

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required