/
/
title icon
හරක් කටා ඝාතන තැතක් - සැලසුම එළියට
හරක් කටා ඝාතන තැතක් - සැලසුම එළියට
News Editor
1 day ago
Share:
හරක් කටා ඝාතන තැතක් - සැලසුම එළියට

අත්අඩංගුවේ පසුවන හරක් කටා අධිකරණ පරිශ්‍රයකදී ඝාතනය කිරීම සඳහා මාධ්‍යවේදියෙකු සේ වෙස්ගන්වා සූදානම් කර සිටි වෙඩික්කරුවෙකු බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරු මහරගම ප්‍රදේශයේදී අද අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.

කෙහෙල්බද්දර පද්මේගේ වුවමනාව මත මෙම සැලසුම සඳහා සූදානම්ව තිබූ බව වාර්තා වනවා.

එහිදී සැකකරු සතුව තිබූ, පුළුස්සා දමන ලද විඩියෝ කැමරාවක් හා ගිනිඅවියක්ද සොයාගෙන තිබෙනවා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required