/
/
title icon
රනිල් ගැන සිතා "එජාපය" සංවත්සරය කල්දමයි
රනිල් ගැන සිතා "එජාපය" සංවත්සරය කල්දමයි
News Editor
1 day ago
Share:
රනිල් ගැන සිතා "එජාපය" සංවත්සරය කල්දමයි

ලබන 06 වැනි සෙනසුරාදා පැවැත්වීමට නියමිතව තිබූ එක්සත් ජාතික පක්ෂයේ 79 වන සංවත්සර උත්සවය කල් දැමීමට එක්සත් ජාතික පක්ෂයේ කළමනාකරණ කමිටුව තීරණය කර තිබෙනවා.

ඒ, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සෞඛ්‍ය තත්ත්වය සැලකිල්ලට ගනිමින්. 

කොළඹදී ඊයේ රැස්වූ එක්සත් ජාතික පක්ෂ කළමනාකරණ කමිටුව විසින් එම තීරණයට එළැඹි බව එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් නීතිඥ තලතා අතුකෝරළ මහත්මිය කියා සිටියා.

එජාපයේ කල් දමනු ලැබූ 79 වන සංවත්සර උත්සවය සැප්තැම්බර් මාසයේම වෙනත් දිනයක පැවැත්වීමට පියවර ගන්නා බවද ඇය පැවසුවා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required