/
/
title icon
මල්වෙඩිල්ලක් තිදරු පියෙකුට මරු කැන්ඳයි
මල්වෙඩිල්ලක් තිදරු පියෙකුට මරු කැන්ඳයි
News Editor
21 hours ago
Share:
මල්වෙඩිල්ලක් තිදරු පියෙකුට මරු කැන්ඳයි

ත්‍රිකුණාමලය, තඹගලගමුව ප්‍රදේශයේ කෝවිලක ඊයේ රාත්‍රියේ පැවති වාර්ෂික උත්සවයකදී මල් ⁣වෙඩිල්ලක් පත්තු වී පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

අදාළ උත්සවයේ පෙරහැර පැවැත්වෙමින් තිබියදී මල්වෙඩි සංදර්ශනයක් පවත්වා ඇති අතර, එහිදී එක් මල්වෙඩිල්ලක් පත්තු වී නැහැ.

ඒ හේතුවෙන් අසල සිටි පුද්ගලයෙක් එම මල්වෙඩිල්ලට පාදයෙන් ගසා ඇති අතර, එහිදී එය මෙම මියගිය පුද්ගලයාගේ ඇඟට විසි වී තිබෙනවා. 

ඒ සමගම එය පුපුරාගොස් ඇති බව සඳහන්.

එහිදී තුවාල ලැබූ පුද්ගලයා තඹලගමුව රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ එම ප්‍රදේශයේම පදිංචි වයස අවුරුදු 45ක් වූ තිදරු පියෙක්.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required