/
/
title icon
රුසියාවෙන් පිළිකා මර්දනයට සාර්ථක එන්නතක්
රුසියාවෙන් පිළිකා මර්දනයට සාර්ථක එන්නතක්
News Editor
4 hours ago
Share:
රුසියාවෙන් පිළිකා මර්දනයට සාර්ථක එන්නතක්

එන්ටරොමික්ස් නමින් සාර්ථක පිළිකා එන්නතක් නිෂ්පාදනය කිරීමට සමත්වූ බව රුසියාව නිවේදනය කළා.

එම එන්නත මිනිසුන් යොදාගෙන අත්හදා බලා ඇති බවත්, එමගින් 100% සාර්ථකත්වයක් අත්කරගෙන ඇති බවත් ඔවුන් පවසනවා.

mRNA එන්නතක් වන එන්ටරොමික්ස් එන්නතට, පිළිකා සෛල හඳුනාගෙන ඒවා මුළුමනින්ම වැනසීමට පවා හැකි බව පර්යේෂකයින් පෙන්වා දී තිබෙනවා.

ඒ අනුව එම එන්නත අවසන් අනුමැතිය සඳහා යොමුකිරීමට නියමිතයි.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required