/
/
title icon
හිටපු ජනපති රනිල් සහ චීන තානාපති අතර හමුවක්
හිටපු ජනපති රනිල් සහ චීන තානාපති අතර හමුවක්
News Editor
2 hours ago
Share:
හිටපු ජනපති රනිල් සහ චීන තානාපති අතර හමුවක්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ශ්‍රී ලංකාවේ චීන තානාපති චී චෙන් හොං මහතා අතර විශේෂ හමුවක් කොළඹ - මල්පාරේ පිහිටි කාර්යාලයේදී පවත්වා තිබෙනවා. 

ශ්‍රී ලංකාවේ සහ ජාත්‍යන්තර මට්ටමේ දේශපාලන තත්ත්වය පිළිබඳව හිටපු ජනාධිපතිවරයා සහ චීන තානාපතිවරයා අතර සාකච්ඡාවේදී අවධානය යොමුවී තිබූ බවයි වාර්තා වන්නේ. 

මේ අතර, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කොළඹ නිවසින් පිටත්ව යාමට පෙරද චීන තානාපතිවරයා සමග මේ ආකාරයේ සාකච්ඡාවක් පවත්වා තිබුණා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required