/
/
title icon
රතනට ඇප
රතනට ඇප
News Editor
2 hours ago
Share:
රතනට ඇප

රක්ෂිත බන්ධනාගාරගත කර සිටි පූජ්‍ය අතුරලියේ රතන හිමි ඇපමත මුදා හැරීමට නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළා. 

අධිකරණය හමුවට උන්වහන්සේ අද ඉදිරිපත් කෙරුණා. 

එහිදී රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් සහ රුපියල් 10,000ක මුදල් ඇපයක් මත රතන හිමියන් මුදාහැරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළා. 

2020 මහ මැතිවරණයෙන් "අපේ ජන බල පක්ෂයට" හිමි වූ ජාතික ලැයිස්තු මන්ත්‍රීධුරය ලබාගැනීම සඳහා එම පක්ෂයේ මහ ේකම් පුජ්‍ය වේදනිගම විමලතිස්ස හිමියන් පැහැරගෙන ගොස් තර්ජනය කිරීම සම්බන්ධයෙන් රතන හිමියන්ට එරෙහිව චෝදනා එල්ල වී තිබුණා. 

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required