/
/
title icon
කැඩපත් පවුරේ කුරුටු ගෑ තරුණියක් අත්අඩංගුවට
කැඩපත් පවුරේ කුරුටු ගෑ තරුණියක් අත්අඩංගුවට
News Editor
1 hour ago
Share:
කැඩපත් පවුරේ කුරුටු ගෑ තරුණියක් අත්අඩංගුවට

ලෝක උරුමයක් වූ සීගිරිය කැඩපත් පවුරට හානි වන ලෙස කුරුටු ගෑ තරුණියක් සීගිරිය පොලීසිය විසින් ඊයේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අවිස්සාවේල්ල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 21ක තරුණියක්. 

ඇය තවත් කිහිප දෙනෙකු සමග සීගිරිය නැරඹීමට පැමිණි අවස්ථාවේ දී මෙම ක්‍රියාව සිදුකර ඇති බව සඳහන්.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required