/
/
title icon
පොලිස්පති චීනයට, වැඩ බලන්න ලලිත්
පොලිස්පති චීනයට, වැඩ බලන්න ලලිත්
News Editor
2 hours ago
Share:
පොලිස්පති චීනයට, වැඩ බලන්න ලලිත්

චීනයේ පැවැත්වෙන පොලිස් සමුළුවකට සහභාගිවීම සඳහා පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා දිවයිනෙන් පිටත්ව ගොස් තිබෙනවා.

ඊයේ මෙලෙස පොලිස්පතිවරයා චීනය බලා පිටත්ව ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව පොලිස්පති ධූරයේ වැඩබැලීම සඳහා මධ්‍යම පළාත් සහ පොලිස් පරිපාලන අංශය භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක මහතා පත්කර තිබෙනවා.

ප්‍රියන්ත වීරසූරිය මහතා  චීනයේ පැවැත්වෙන සමුළුවේදී දේශනයක් පැවැත්වීමට නියමිතව ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required