
දකුණු අප්‍රිකාවේ ක්වින්ටන් ඩි කොක් එක්දින පිටියෙන් සමුගැනීමේ තීරණය අවලංගු කර තිබෙනවා.
ඒ අනුව, ක්වින්ටන් ඩි කොක් පාකිස්තාන සංචාරය සඳහා දකුණු අප්‍රිකානු සංචිතයට නම් කර ඇති බව සඳහන්.
2024 විස්සයි20 ලෝක කුසලානයෙන් පසු ඩි කොක් ජාත්‍යන්තර පිටියෙන් විශ්‍රාම ගත්තා.