/
/
title icon
තලාවේ අනතුරකින් 04ක් මරුට - 03ක් රෝහලේ
තලාවේ අනතුරකින් 04ක් මරුට - 03ක් රෝහලේ
News Editor
2 hours ago
Share:
තලාවේ අනතුරකින් 04ක් මරුට - 03ක් රෝහලේ

කුරුණෑගල - අනුරාධපුර ප්‍රධාන මාර්ගයේ තලාව - මීරිගම මංසන්ධියේදී ලොරි රථයක් සහ වෑන් රථයක් මුහුණට මුහුණ ගැටී අද අලුයම සිදුවූ රිය අනතුරකින් සිව්දෙනෙකු මියගොස් තවත් තිදෙනෙකු තුවාල ලබා තිබෙනවා.

පොලිසිය පැවසුවේ ලොරි රථය අනුරාධපුර සිට කුරුණෑගල බලා ධාවනය වී ඇති අතර වෑන් රථය අනුරාධපුර සිට කුරුණෑගල දක්වා ධාවනය වී ඇති බවයි. 

වෑන් රථයේ රියදුරු, ලොරි රථයේ රියදුරු ඇතුළුව 07 දෙනෙකු තලාව සහ අනුරාධපුර රෝහල් වෙත ඇතුළත් කර ඇති අතර, වෑන් රථයේ ගමන්ගත් සිව්දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර, තලාව පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required