/
/
title icon
රනිල් මහින්දගේ කාල්ටන් නිවසට
රනිල් මහින්දගේ කාල්ටන් නිවසට
News Editor
2 hours ago
Share:
රනිල් මහින්දගේ කාල්ටන් නිවසට

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතර හමුවක් අද සිදුවුණා. 

ඒ, අද පෙරවරුවේ තංගල්ල කාල්ටන් නිවසේදීයී.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කතරගම සිට කොළඹ බලා පැමිණෙන අතරවාරයේදී මෙලෙස මහින්ද රාජපක්ෂ මහතාගේ නිවසට පැමිණ තිබුණා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required